Sunday, October 14, 2018

Ubuntu වලින් Bootable USB Drive එකක් හදන විදිහ

ඉතින් යාළුවනේ ඔයාල දන්නව ඇතිනෙ Windows 10 කියන්නෙ Microsoftලගෙ  Last OS එක කියල. Microsoft කියන විදිහට Windows 10 වලට ආයෙ එන හැම වෙනස්කමක්ම Windows Update එකක් විදිහට එන්නෙ.

Image result for ubuntuලඟදිම Release කරපු Windows Update එකේ Bug එකක් තිබුණ හින්ද ඒUpdate එක දාගත්ත User ලගෙ Documents වෙලා තිබුන. ඒත් එක්කම ගොඩක් Windows 10 Users ල Microsoftගැන තිබුන විශ්වසෙ නැති වුනා.මොකද සමහර Usersලගෙ ගොඩක් වටින Documents මේ හින්ද නැති වෙලා තිබුන.

 මේ සිදුවීමත් එක්කම මේ දවස්වල මේ ගොඩක් Userල Windows වල ඉදන් Linux OSවලට මාරු වෙනව

ඉතින් මම හිතුව ඹයාලට අද Ubuntu වලින් Bootable USB Drive එකක් හදන විදිහ කියල දෙන්න.



මේකට ඔයාලට මුලින්ම ඕන වෙනව
  • 4GB හරි ඊට වැඩි USB Drive එකක්(මතක තියාගන්න මේ වැඩේදි එක වෙනව  ඒ හින්ද එකේ ඕන කරන තියෙනම් වෙන තැනකට කරල තියාගන්න.)
  • Microsoft Windows XP හරි ඊට අලුත් Windows version එකක් තියෙන Computer එකක්
  • Rufus, USB stick writing tool එක ----- මෙතනින් ගන්න
  • Ubuntu ISO file එක-------මෙතනින් ගන්න




මේ දෙක කරගත්තට පස්සෙ වැඩෙට ඔන කරන ආම්පන්න ඔක්කොම අපි ලඟ තියෙනව
දැන් වැඩේ පටන්ගමු.

මුලින්ම Pen එක Computer එකට ගහල Rufus Open කරගන්න.

Device යටතේ ඔයා Bootable කරන්න යන USB Drive එක තොරන්න.

























දැන් Boot Selection යටතේ ඔයාට Option දෙකක් ඇති, එතනින් FreeDOS තොරගන්න.
ඊට පහලින් තියෙන Partition scheme එකයි, Target system එකයි වෙනස් නොකර default විදිහටම තියන්න
Partition scheme (MBR)
Target system (BIOS (or UEFI-CSM))


 දැන් එක කරල ඔයා Dowload කරගත්ත Ubuntu ISO ෆයිල්  එක Open කරන්න
 

දැන් Start Button එක Click කරන්න

 


 ඊට පස්සෙ ඔයාලට සමහරවිට මෙහෙම 👇  Dialog Box එකක් පෙනෙයි. එහෙම ආවොත් YES දෙන්න (මෙතනදි Files ටිකක් Download  වෙන්න තියෙනව ඒ හින්ද Internet Connection එක ඕන වෙනව )




 ඔයාට මේ කලින් 👆කිව්ව Dialog Box එක ආවෙ නැත්තන් ඔයාට ඊලඟට එන්නෙ මේ👇 Dialog Box එක.
මෙතන ඔයාට Recommend කරල තියෙන එක තෝරල  OK දෙන්න.
















ඊට පස්සෙ එන Dialog Box එකටත් OK දෙන්න.👇



දැන් පහල තියන Progress Bar එක  fill වෙනකන් ටික වෙලාවක් ඉන්න වෙනවා
 

'

 Progress එක Complete වුනාට පස්සෙ Progress Bar එකේ READY කියල පෙන්නනව.  දැන් Rufus Close කරන්න පුළුවන්. දැන් ඔයාගෙ USB Drive එක UBUNTUවලින්  Bootable වෙලා තියෙන්නෙ.


දැන් ඔයාට UBUNTU දාගන්න ඕන  Computer එක මේ USB Drive එකෙන් Boot කරන්න පුළුවන්😊😊😊😊😊😊😊!!!!


1 comment:

  1. Ubuntu වලින් bootable pen එකක් හදාගන්ඩ විදියක් කියන්ඩකෝ

    ReplyDelete