Saturday, November 24, 2018

TeamViewer එකෙන් යාළුවෙක්ට උදවු කරමු

කොහොමද යාළුවනේ.මගේ කලින් article එකෙන් මං කතා කරේ Programming වලදී අපිට ඕන කරන Linked List  ගැන හැබැයි මං අද කතා කරන්න යන්නේ Programming වලට සම්බන්ද දෙයක් ගැන නම් නෙවෙයි.අද කතා කරන්න හිතුවේ අපිට ගොඩක් ලොකු ප්‍රයෝජනයක් තියෙන Software එකක් ගැන.

TeamViewer ?

TeamViewer කියන්නේ අපිට free download කරගන්න පුළුවන් සහ පහසුවෙන්ම පාවිච්චි කරන්න පුළුවන් Software එකක්.ඒ වගේම TeamViewer කියන්නේ remote control and remote support Software එකක්.

TeamViewer ගැන මං ලොකු හදුන්වාදීමක් කරන්නේ නැහැ මං හිතුවේ TeamViewer install කරගෙන එකෙන් යාලුවෙක්ගෙ computer එකකට Connect වෙලා එයාගේ computer එක Access කරන විදිය ගැන කියල දෙන්න ඕනේ කියල. TeamViewer ගැන හොදටම දැනගන්න ඕනේ යාලුවෝ ඉන්නවනම් එයාලට පුළුවන් මෙතනින් 
TeamViewer ගැන දැනගන්න .

Wednesday, November 14, 2018

JAVA වලින් Linked List එකක් හදාගමු.


ඉතින් යාලුවනේ මම හේෂාන් ලහිරු එක්ක එකතු වෙලා මමත් මේ blog එකට ලියන්න හිතුව. මේක මගේ පලවෙනි article එක හින්ද පොඩි පොඩි අඩුපාඩු කම් තියේවි මුලින්ම එකට සමාව ඉල්ලනවා.

ඉතින් අද මං කතා කරන්න හිතුවේ Linked List ගැන. මොකක්ද මේ Linked List කියන්නේ කියල බලමු. Linked List කියන්නෙත් අපිට programming වලදී ලේසියෙන්ම පාවිච්චි කරන්න පුළුවන් තවත් එක Data Structure එකක් එකත් හරියට අපි හැමොම දන්න Array එකක් වගේ. ඒත් ඇයි Array තියෙද්දී තවත් Linked List කියල Data Structure එකක් ගැන අපි කතා කරන්න යන්නේ කියල මං ඔයාලට පැහැදිලි කරන්නම්.

Monday, November 5, 2018

Cisco Packet Tracer (VLAN)

Why VLAN ? VLAN එකක් භාවිතා කරන්නෙ ඇයි?
VLAN's can be used to create broadcast domains which eliminate the need for expensive routers. 
Periodically, sensitive data may be broadcast on a network. In such cases, placing only those users
who can have access to that data on a VLAN can reduce the chances of an outsider gaining access to
the data.
Routers කියන්නෙ සාමාන්‍යයෙන් ගොඩක expensive devices. ඒ නිසා Network එකක් හදද්දි පුලුවන් තරම් අඩු Router
 ප්‍රමාණෙකින් ඒ වැඩේ කරගන්න පුලුවන්නම් අඩු වියදමක් තමයි වැය වෙන්නෙ.

Sunday, November 4, 2018

Cisco Packet Tracer Static Routing

අද අපි බලමු  Cisco packet tracer වලින් Static Routing එකක් Configure කරන්නෙ කොහොමද කියල මුලින්ම Cisco packet Tracer එක Download කරගත්තෙ නැති අය මේ ලින්ක් එකෙන් Download කරගෙන එන්නකෝ
          Click Here>> Link 1
මම මේ වතාවෙ මේ වැඩේ පැහැදිලි කරන්න Youtube Video එකක් දාන්න හිතුව
මේ video එකේ use කරන Commands, Video එක පහල තියෙනව