Sunday, October 28, 2018

Github එකෙන් Group හදල වැඩ කරමු (GitHub Organization)

Image result for githubGitHub එකේ ලොකුම ප්‍රයෝජනය තමයි Group එකක් විදිහට වැඩ කරන්න ලේසි එක.
ඉතින් Github එකේ Organization එකක් හදා ගන්නෙ කොහොමද කියල තමයි අද කියල දෙන්න යන්නෙ.

Sunday, October 14, 2018

Ubuntu වලින් Bootable USB Drive එකක් හදන විදිහ

ඉතින් යාළුවනේ ඔයාල දන්නව ඇතිනෙ Windows 10 කියන්නෙ Microsoftලගෙ  Last OS එක කියල. Microsoft කියන විදිහට Windows 10 වලට ආයෙ එන හැම වෙනස්කමක්ම Windows Update එකක් විදිහට එන්නෙ.

Image result for ubuntuලඟදිම Release කරපු Windows Update එකේ Bug එකක් තිබුණ හින්ද ඒUpdate එක දාගත්ත User ලගෙ Documents වෙලා තිබුන. ඒත් එක්කම ගොඩක් Windows 10 Users ල Microsoftගැන තිබුන විශ්වසෙ නැති වුනා.මොකද සමහර Usersලගෙ ගොඩක් වටින Documents මේ හින්ද නැති වෙලා තිබුන.

 මේ සිදුවීමත් එක්කම මේ දවස්වල මේ ගොඩක් Userල Windows වල ඉදන් Linux OSවලට මාරු වෙනව

ඉතින් මම හිතුව ඹයාලට අද Ubuntu වලින් Bootable USB Drive එකක් හදන විදිහ කියල දෙන්න.