Click Here>> Link 1
මම මේ වතාවෙ මේ වැඩේ පැහැදිලි කරන්න Youtube Video එකක් දාන්න හිතුව
මේ video එකේ use කරන Commands, Video එක පහල තියෙනව
මේ video එකේ use කරන Commands, Video එක පහල තියෙනව
මේ රූපෙන් පෙන්නන network එක හදලා Static Routing කරන විදිහ තමා එකේ තියෙන්නෙ
පලවෙනි Router එක Configure කරගන්න විදිහ.
Router>enable
Router#config terminal
Router(config)#interface fastEthernet 0/0
Router(config-if)#ip address 192.168.11.100 255.255.255.0
Router(config-if)#no shutdown
Router(config-if)#
%LINK-5-CHANGED: Interface FastEthernet0/0, changed state to up
%LINEPROTO-5-UPDOWN: Line protocol on Interface FastEthernet0/0, changed state to up
Router(config-if)#exit
Router(config)#interface serial 2/0
Router(config-if)#ip address 10.0.0.1 255.0.0.0
Router(config-if)#clock rate 64000 // Diagram එකේ Router එක ළඟ Clock එකක symbol තියෙන Router එකේ විතරක් මේක දෙන්න
Router(config-if)#no shutdown
%LINK-5-CHANGED: Interface Serial2/0, changed state to down
Router(config-if)#exit
*Router(config)#ip route 172.16.0.0 255.255.255.0 10.0.0.2
*Router(config)#ip route 172.16.0.0 255.255.255.0 10.0.0.2
මේ විදිහටම දෙවෙනි එකත් කරගන්න පුලුවන්
*මෙතන
// 172.16.0.0 කියන්නෙ අනිත් network එක
// 10.0.0.2 කියන්නෙ router 2 කරල තියෙන network එකේ අනිත් router එකේ IP එක
Supiri bn digtm krn plyn✌️❤️
ReplyDeleteela
DeleteGreat.. keep it up..
ReplyDeletethanq !! :)
DeletePatta bro, keep it up����
ReplyDeletethank u bro!!
Deletepahara machan digatama krgna ymnn
ReplyDeleteela
Deletethank u!!
DeleteThis comment has been removed by the author.
ReplyDeleteGreat work.. keep it up......
ReplyDeletethank U :-)
Deletegreat work..keep it up
ReplyDeleteThank U !!
Deleteela mcn vde hodta krn plyan
ReplyDelete