Why VLAN ? VLAN එකක් භාවිතා කරන්නෙ ඇයි?
VLAN's can be used to create broadcast domains which eliminate the need for expensive routers.
Periodically, sensitive data may be broadcast on a network. In such cases, placing only those users
who can have access to that data on a VLAN can reduce the chances of an outsider gaining access to
the data.

Routers කියන්නෙ සාමාන්‍යයෙන් ගොඩක expensive devices. ඒ නිසා Network එකක් හදද්දි පුලුවන් තරම් අඩු Router
ප්‍රමාණෙකින් ඒ වැඩේ කරගන්න පුලුවන්නම් අඩු වියදමක් තමයි වැය වෙන්නෙ.
VLAN කියන්නෙ ඒ විදිහට අඩු Router ප්‍රමනෙකින් broadcast domains හදාගන්න පුළුවන් විදිහක්.
ඒ වගේම මේ ක්‍රමෙන්, අපේ Network එක ඇතුලෙ share වෙන data වලට හොඳ ආරක්ෂාවකුත් ලැබෙනව

මේ රූපෙන් පෙන්නල තියෙන VLAN එක එකේ හදා ගන්නෙ කොහොමද කියල තමයි අද කියල දෙන්න යන්නෙ
මේ වැඩේ කරන විදිහ පහල වීඩියෝ එකේ තියනව.
මේකෙදි ඕන කරන code + අනිත් වැදගත් කරුණු ගැන විස්තරයක් වීඩියෝ එක පහල තියෙනව.
Router-1841
Switch-2960
VLAN Default Gateway
---------- -----------------------
192.168.10.0/24 192.168.10.100
192.168.11.0/24 192.168.11.100
192.168.12.0/24 192.168.12.100
මුලින්ම එක කරගමු.
Switch>enble
Switch#configure terminal
// creating vlan 2 (
Switch(config)#vlan 2
Switch(config-vlan)#
//changing name of vlan
Switch(config-vlan)#name IT
Switch(config-vlan)#exit
Switch(config)#vlan 3
Switch(config-vlan)#name Finance
Switch(config-vlan)#exit
//Showing VLAN information
Switch(config)#exit
// Switch එකක default ම VLAN1 එකට FastEthernet ඔක්කොම ටික Assign වෙලා තියෙන්නෙ
දැනට තියෙන VLAN මොනවද, කියල බලාගන්න මෙහෙම පුළුවන්.
දැනට තියෙන VLAN මොනවද, කියල බලාගන්න මෙහෙම පුළුවන්.
Switch#show vlan brief
VLAN Name Status Ports
---- -------------------------------- --------- -------------------------------
1 default active Fa0/1, Fa0/2, Fa0/3, Fa0/4
Fa0/5, Fa0/6, Fa0/7, Fa0/8
Fa0/9, Fa0/10, Fa0/11, Fa0/12
Fa0/13, Fa0/14, Fa0/15, Fa0/16
Fa0/17, Fa0/18, Fa0/19, Fa0/20
Fa0/21, Fa0/22, Fa0/23, Fa0/24
Gig1/1, Gig1/2
2 IT active
3 Finance active
1002 fddi-default active
1003 token-ring-default active
1004 fddinet-default active
1005 trnet-default active
දැන් VLAN වලට Ports Assign කරගමු. මෙතනදි End Device වලට Access Mode එක දෙන්න ඕනෙ. Router එකට Trunk Mode එක දෙන්න ඕනෙ.
// adding ports to VLAN 2
Switch#configure terminal
Switch(config)#interface fastEthernet 0/5
Switch(config-if)#switchport mode access
Switch(config-if)#switchport access vlan 2
Switch(config-if)#exit
Switch(config)#interface fastEthernet 0/6
Switch(config-if)#switchport mode access
Switch(config-if)#switchport access vlan 2
Switch(config-if)#exit
Switch(config)#interface fastEthernet 0/7
Switch(config-if)#switchport mode access
Switch(config-if)#switchport access vlan 2
Switch(config-if)#exit
// adding ports to VLAN 3
Switch(config)#interface fastEthernet 0/8
Switch(config-if)#switchport mode access
Switch(config-if)#switchport access vlan 3
Switch(config-if)#exit
Switch(config)#interface fastEthernet 0/9
Switch(config-if)#switchport mode access
Switch(config-if)#switchport access vlan 3
Switch(config-if)#exit
Switch(config)#interface fastEthernet 0/10
Switch(config-if)#switchport mode access
Switch(config-if)#switchport access vlan 3
Switch(config-if)#exit
//change the router port to trunk mode
Switch(config)#INTerface fastEthernet 0/1
Switch(config-if)#switchport mode trunk
Switch(config-if)#exit
දැන් Router configure කරගමු.
//Router Configuration
Router#conf t
//creating logical port 1
Router(config)#interface fastEthernet 0/0.1
Router(config-subif)#encapsulation dot1Q 1
Router(config-subif)#ip address 192.168.10.100 255.255.255.0
Router(config-subif)#exit
//creating logical port 2
Router(config)#interface fastEthernet 0/0.2
Router(config-subif)#encapsulation dot1Q 2
Router(config-subif)#ip address 192.168.11.100 255.255.255.0
Router(config-subif)#exit
//creating logical port 3
//creating logical port 3
Router(config)#interface fastEthernet 0/0.3
Router(config-subif)#encapsulation dot1Q 3
Router(config-subif)#ip address 192.168.12.100 255.255.255.0
Router(config-subif)#exit
//up the the router physical port
Router(config-subif)#exit
Router(config)#interface fastEthernet 0/0
Router(config-if)#no shutdown
හරි දැන් හරහා කරගන්න පුළුවන් කියල කරල බලාගන්න පුළුවන්.
😊😊😊👍👍👍👍
හරි දැන් හරහා කරගන්න පුළුවන් කියල කරල බලාගන්න පුළුවන්.
😊😊😊👍👍👍👍
No comments:
Post a Comment