Sunday, November 4, 2018

Cisco Packet Tracer Static Routing

අද අපි බලමු  Cisco packet tracer වලින් Static Routing එකක් Configure කරන්නෙ කොහොමද කියල මුලින්ම Cisco packet Tracer එක Download කරගත්තෙ නැති අය මේ ලින්ක් එකෙන් Download කරගෙන එන්නකෝ
          Click Here>> Link 1
මම මේ වතාවෙ මේ වැඩේ පැහැදිලි කරන්න Youtube Video එකක් දාන්න හිතුව
මේ video එකේ use කරන Commands, Video එක පහල තියෙනව


මේ රූපෙන් පෙන්නන network එක හදලා Static Routing කරන විදිහ තමා එකේ තියෙන්නෙ





පලවෙනි Router එක Configure කරගන්න විදිහ.
Router>enable
Router#config terminal
Router(config)#interface fastEthernet 0/0
Router(config-if)#ip address 192.168.11.100 255.255.255.0
Router(config-if)#no shutdown
Router(config-if)#
%LINK-5-CHANGED: Interface FastEthernet0/0, changed state to up


%LINEPROTO-5-UPDOWN: Line protocol on Interface FastEthernet0/0, changed state to up


Router(config-if)#exit
Router(config)#interface serial 2/0
Router(config-if)#ip address 10.0.0.1 255.0.0.0
Router(config-if)#clock rate 64000 // Diagram එකේ Router එක ළඟ Clock එකක symbol තියෙන Router එකේ විතරක් මේක දෙන්න
Router(config-if)#no shutdown


%LINK-5-CHANGED: Interface Serial2/0, changed state to down
Router(config-if)#exit
*Router(config)#ip route 172.16.0.0 255.255.255.0 10.0.0.2
 
මේ විදිහටම දෙවෙනි එකත් කරගන්න පුලුවන්
*මෙතන
// 172.16.0.0 කියන්නෙ අනිත් network එක
// 10.0.0.2 කියන්නෙ router 2 කරල තියෙන network එකේ අනිත් router එකේ IP එක

15 comments: